පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1179/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මුලතිව් දිස්ත්‍රික්කය තුළ,
(i) 1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;
(ii) 1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 1983 සිට 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-05
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
1983 වර්ෂය |
|
|
වගාව |
වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
වී වගාව |
15,259 |
|
අතිරේක බෝග වගාව |
5,734 |
|
එළවලු වගාව |
339 |
|
පලතුරු වගාව |
478 |
|
එකතුව |
21,810 |
(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
(ii)
|
බෝගය |
1982 වර්ෂය |
1983 වර්ෂය |
|
|
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්.) |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්.) |
|
වී |
15,347 |
15,259 |
|
උප එකතුව |
15,347 |
15,259 |
|
අතිරේක බෝග |
||
|
i. කුරක්කන් |
14 |
13 |
|
ii. බඩඉරිඟු |
15 |
11 |
|
iii. මෙනේරි |
4 |
1 |
|
iv. මුං |
97 |
135 |
|
v. කවුපි |
39 |
111 |
|
vi. තල |
119 |
96 |
|
vii. රටකජු |
2,031 |
2,487 |
|
viii. මඤ්ඤොක්කා |
170 |
123 |
|
ix. බතල |
3 |
1 |
|
x. අර්තාපල් |
1 |
3 |
|
xi. රතුලූනු |
889 |
1,153 |
|
xii. අමුමිරිස් |
2,001 |
1,600 |
|
xiii. ලොකු ලූනු |
0 |
0 |
|
උප එකතුව |
5,383 |
5,734 |
(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
|
බෝගය |
1982 වර්ෂය |
1983 වර්ෂය |
|
|
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්.) |
වගා කළ බිම් ප්‍රමාණය (හෙක්.) |
|
එළවලු |
||
|
i. අළුකෙසෙල් |
193 |
131 |
|
ii. වම්බටු |
60 |
74 |
|
iii. වට්ටක්කා |
53 |
39 |
|
iv. බණ්ඩක්කා |
23 |
28 |
|
v. පුහුල් |
16 |
12 |
|
vi. කරවිල |
11 |
13 |
|
vii. පතෝල |
12 |
12 |
|
viii. පිපිඤ්ඤා |
02 |
- |
|
ix. තක්කාලි |
15 |
17 |
|
x. ගෝවා |
10 |
12 |
|
xi. රතුඅල (බීට්රූට්) |
- |
01 |
|
උප එකතුව |
395 |
339 |
|
පලතුරු |
|
|
|
i. කෙසෙල් |
වාර්තා වී නැත. |
189 |
|
ii. ගස්කජු |
වාර්තා වී නැත. |
178 |
|
iii. දෙහි |
වාර්තා වී නැත. |
19 |
|
iv. අඹ |
වාර්තා වී නැත. |
72 |
|
v. දොඩම් |
වාර්තා වී නැත. |
11 |
|
vi. පැපොල් |
වාර්තා වී නැත. |
05 |
|
vii. කිලෝපේර |
වාර්තා වී නැත. |
04 |
|
උපඑකතුව |
0 |
478 |
|
වර්ෂය තුළ මුළු වගාබිම් එකතුව |
21,125 |
21,810 |
(iii)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්.) |
|
1984 |
20,394 |
|
1985 |
14,742 |
|
1986 |
15,019 |
|
1987 |
9,849 |
|
1988 |
10,168 |
|
1989 |
7,920 |
|
1990 |
8,816 |
|
1991 |
3,546 |
|
1992 |
9,146 |
|
1993 |
14,914 |
|
1994 |
14,556 |
|
1995 |
13,051 |
|
1996 |
10,831 |
|
1997 |
12,187 |
|
1998 |
12,210 |
|
1999 |
14,722 |
|
2000 |
14,385 |
|
2001 |
9,240 |
|
2002 |
10,670 |
|
2003 |
20,987 |
|
2004 |
14,507 |
|
2005 |
20,802 |
|
2006 |
19,050 |
|
2007 |
18,143 |
|
2008 |
12,893 |
|
2009 |
වාර්තා වී නැත. |
|
එකතුව |
332,748 |
(මූලාශ්‍රය : ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්.) |
|
1984 |
20,394 |
|
1985 |
14,742 |
|
1986 |
15,019 |
|
1987 |
9,849 |
|
1988 |
10,168 |
|
1989 |
7,920 |
|
1990 |
8,816 |
|
1991 |
3,546 |
|
1992 |
9,146 |
|
1993 |
14,914 |
|
1994 |
14,556 |
|
1995 |
13,051 |
|
1996 |
10,831 |
|
1997 |
12,187 |
|
1998 |
12,210 |
|
1999 |
14,722 |
|
2000 |
14,385 |
|
2001 |
9,240 |
|
2002 |
10,670 |
|
2003 |
20,987 |
|
2004 |
14,507 |
|
2005 |
20,802 |
|
2006 |
19,050 |
|
2007 |
18,143 |
|
2008 |
12,893 |
|
2009 |
වාර්තා වී නැත. |
|
එකතුව |
332,748 |
(මූලාශ්‍රය : ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
(iv) වන ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් හොඳයි.
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්.) |
|
2010 |
3,946 |
|
2011 |
17,393 |
|
2012 |
19,587 |
|
2013 |
24,667 |
|
2014 |
18,869 |
|
2015 |
32,189 |
|
2016 |
28,891 |
|
එකතුව |
145,542 |
(මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව)
(v) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks