01

E   |     |  

 දිනය: 2017-03-08   පිළිතුර ලබා දී ඇත 

1130/2017: වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වූ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව : අධිකරණ නියෝගය

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වී සිටින SAITM ආයතනයේ සිසුන්           කණ්ඩායම් කවරේද;

             (ii)       වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි  වූ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක් විසින් ඔබ අමාත්‍යාංශය වෙත නියෝග කර තිබේද;

(iii) එසේ නම්, එම අධිකරණ නියෝගය සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-08

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)      No batches of students from SAITM registered with the Sri Lanka Medical Council.

              (ii)      Yes.

            (iii)      Yes*.

(b) Does not arise. 

පිළිතුරු දුන් දිනය

2017-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසාල් කාසිම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks