04

E   |     |  

 දිනය: 2017-03-24   පිළිතුර ලබා දී ඇත 

1093/2017: පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය : වැය කළ මුදල

1093/’16

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේද;

             (ii)       එසේ නම්, එම ව්‍යාපෘතිය යටතේ දැනට පුත්තලම දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කර ඇති වැව් කවරේද;

(iii) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-24

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks