පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009.05.19 වැනි දිනට අනුරාධපුරය දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසැල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
(iii) 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂයන්හි අලුතින් විවෘතකර ඇති මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව, එක් එක් වර්ෂයට වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ස්ථානයන්හි ලිපිනයන් කවරේද;
(v) මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-08
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009.05.19 දින වන විට අනුරාධපුර දිස්ත්‍රික්ක්යේ තිබූ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව 74 කි.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii)
|
වර්ෂය |
අලුතින් විවෘත කළ මත්පැන් අලෙවි සැල් |
|
2010 |
02 |
|
2011 |
03 |
|
2012 |
04 |
|
2013 |
02 |
|
2014 |
05 |
|
2015 |
02 |
(iv)
|
ර.බී. 7/8 ටි.බී. |
2010 |
ගල්කිරියාගම විලේජ් අංක 23, නව නගරය, ගල්කිරියාගම |
|
ර.බී.7/8 ටි.බී |
2010 |
සොරොව්ව රිසෝට් ඇන්ඩ් ස්පා, වැව පාර, හබරණ |
|
ර.බී.7 |
2011 |
තානායම, හබරණ. |
|
ර.බී.7/8 ටි.බී |
2011 |
කොටේජ් ටුවරිස්ට් රෙස්ට්, අංක 388/38, හරිස්චන්ද්‍ර මාවත, අනුරාධපුරය |
|
සු.නි.936 (බුටික්) |
2011 |
උලගල්ල වලව්ව, තිරප්පනේ |
|
ර.බී.7/8 ටි.බී |
2012 |
ලෙපර්ඩ් ඩෙන් ගෙස්ට් හවුස්, විල්පත්තුව හන්දිය, පහළ මාරගහ වැව |
|
ර.බී.7/8 ටි.බී |
2012 |
ෆාම් ගාර්ඩ්න් විලේජ් හොටෙල්, පුත්තලම් පාර, පණ්ඩුලගම, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2012 |
ගැල්වේ මිරිදිය ලොජ්, වාසලදත්තා මාවත, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2012 |
හොටෙල් දුල්යානා, අංක 488/18, මෛත්‍රීපාල සේනානායක මාවන, අනුරාධපුරය. |
|
ර.බී.7/8 ටි.බී |
2013 |
රජරට හොටෙල්, අංක 77, රෝවින් ක්ලබ් පාර, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2013 |
හොටෙල් ආලකමන්දා, අංක 11/1, නාගසේන මාවත, අනුරාධපුරය |
|
ර.බී.22 ටී.බී |
2014 |
ද අදර් කේනර්, ලක්සිරිගම, පලුගස්වැව, හබරණ |
|
ර.බී.7/8 ටි.බී |
2014 |
හැපි ලියොනි හොටෙල්, අංක 329/6, මහවෙලවත්ත, 5 වන පටුමග, මිහින්තලේ පාර, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2014 |
ගමෝද් සිටඩෙල් රිසෝට්, ලෝලුවාගොඩ, ඇලයාපත්තුව, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2014 |
තිස්ස වැව හොටෙල්(හෙරිටේජ්,), පොතානෙගම, ගල්වල පාර, අනුරාධපුරය |
|
සු.නි. 936 (බුටික්) |
2014 |
අවස්ථා රිසෝට්, අනුරාධපුරය |
|
ර.බී.7/8 ටි.බී |
2015 |
මිහිලිය ගෙස්ට් හවුස්, අංක 420 බී, ඕලුකරඳ, කැකිරාව |
|
ර.බී.7/8 ටි.බී |
2015 |
සමනල හොටෙල්, පුත්තලම පාර, නොච්චියාගම. |
(v) 2015 ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 9.4
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2017-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks