04

E   |     |  

 දිනය: 2016-11-17   පිළිතුර ලබා දී ඇත 

0899/2016: වීරවිල සහ යෝධකණ්ඩිය ගොවීන්: පොහොර සහනාධාරය

ගරු චමල් රාජපක්ෂ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරවිල සහ යෝධකණ්ඩිය ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශ මඟින් පොහොර සහනාධාරය සඳහා ඉල්ලුම්කර ඇති ගොවීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

(ii) එම ගොවීන් අතරින් පොහොර සහනාධාර මුදල් ලබාදුන් ගොවීන් සංඛ්‍යාව කොපමණද;

(iii) පොහොර සහනාධාර මුදල් ලබාදීමට නියමිත ගොවීන් සංඛ්‍යාව කොපමණද;

(iv) පොහොර සහනාධාර මුදල් නොලැබුනු ගොවීන් සඳහා මුදල් ලබාදීමට නියමිත දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-17

අසන ලද්දේ

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      යෝධකණ්ඩිය      - 3,375

                        වීරවිල                - 5,234

              (ii)      යෝධකණ්ඩිය      - 3,371

                        වීරවිල                - 5,194

              (iii)      යෝධකණ්ඩිය  - 04

                        (මේ වන විටත් මුදල් නොලැබුණු බවට වාර්තා වූ)

                        වීරවිල  - 40 (මේ වන විටත් මුදල් නොලැබුණු බවට               වාර්තා වූ)

(iv) 2017.02.28 දිනට පෙර.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks