බලන්න

04

E   |     |  

 දිනය: 2010-07-20   පිළිතුර ලබා දී ඇත 

0346/2010: Shanties in Beruwala Urban Council Area

0346/10

ගරු  මොහමඩ් අස්ලම් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීම‍ට,—

(අ)         (i)      කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල නගර සභා බල ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංඛ්‍යව කොපමණද;

             (ii)      එම එක් එක් පැල්පත් නිවසේ හිමිකරුගේ / පදිංචි පවුලේ ප්‍රධානියාගේ නම සහ ලිපිනය කවරේද;

(iii) ඉහත නිවාසයන් හි පදිංචි අනුපවුල්වල ප්‍රධානීන්ගේ නම සහ ලිපිනය කවරේද;

යන්න එක් එක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-20

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks