01

E   |     |  

 දිනය: 2016-08-23   පිළිතුර ලබා දී ඇත 

0731/2016: Employees of Sri Lanka Ports Authority

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2015.01.09 දිනට,

             (i)       ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

             (ii)       එක් එක් වරාය අනුව ස්ථිර සේවක සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

 

           (iii)       එක් එක් වරාය අනුව අනියම් සේවක සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016.05.10 දිනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

(ii) 2016.05.10 දිනට අධිකාරියට අලුතින් බඳවා ගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම සේවකයන් බඳවාගත් ආකාරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-23

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks