01

E   |     |  

 දිනය: 2016-08-12   පිළිතුර ලබා දී ඇත 

0710/2016: Samurdhi Beneficiaries 2015 and 2016

ගරු ප්‍රසන්න රණතුංග මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015.01.08 වැනි දිනට සමෘද්ධි ආධාර හිමි වූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා වැයකළ මුදල කොපමණද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016.04.30 වැනි දිනට සමෘද්ධි ආධාර හිමි වූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා රජය වැයකළ මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-12

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks