01

E   |     |  

 දිනය: 2016-08-09   පිළිතුර ලබා දී ඇත 

0663/2016: under qualified Post Masters

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඌන සුදුසුකම් සහිත පුද්ගලයන් ලෙස සැලකෙන තැපැල් ස්ථානාධිපතිවරු සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි වන්නේද;

           (iii)      එසේ නොවේ නම්, ඔවුන් තැපැල් සේවයට සිදු කළ දීර්ඝකාලීන සේවය සලකා කිසියම් සහනදායී දීමනාවක් හෝ ලබා දීමට හැකියාවක් තිබේද;

(iv) එසේ නොමැති නම්, ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-09

අසන ලද්දේ

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks