පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
442/’16
ගරු ප්‍රසන්න රණතුංග මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වසරේ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද පුද්ගලයින්ගේ නම් කවරේද;
(ii) 2014.01.01 සිට 2014.12.31 දක්වා පවත්වනු ලැබූ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගීවීම වෙනුවෙන් එක් එක් අධ්‍යක්ෂවරයාට ගෙවා ඇති දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015.01.08 දින සිට මේ දක්වා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන පුද්ගලයින්ගේ නම් කවරේද;
(ii) 2015 වර්ෂයේ එම ආයතනයේ පවත්වනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව, ඒ සඳහා සහභාගී වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ඒ වෙනුවෙන් ගෙවා ඇති දීමනාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගෝඨාභය රාජපක්ෂ මහතා
මහාචාර්ය ඩී.පී.ඒ. ප්‍රනාන්දු මහතා
ආර්.එස්. කබ්රාල් මිය
පී.ඒ. ලයනල් මහතා
ආචාර්ය ජී.ඩබ්.කේ. වික්‍රමසිංහ මහතා
මල්වින්දර් මොහාන් සිං මහතා
ශිවින්දර් මොහාන් සිං මහතා
ආචාර්ය එන්.එන්.ඒ.පී.බී.සී. විජේසිරිවර්ධන මහතා
ආචාර්ය වයි.ඩී. නිහාල් ජයතිලක මහතා
ආචාර්ය එන්.එල්.කේ.ජී. කරුණාරත්න මහතා
සුනිල් ගොඩ්වානි මහතා
විශාල් බාලි මහතා
දල්ජිත් සිං මහතා
සංජීව වශිෂ්තා මහතා (එම්.එම්. සිං මහතා වෙනුවට / දල්ජිත් සිං මහතා වෙනුවට)
පී. රගුනාත් මහතා (එම්.එම්. සිං මහතා වෙනුවට)
කාර්තික් රාජගෝපාල් මහතා ( එස්.එම්. සිං මහතා වෙනුවට)
ආචාර්ය කේ.එච්.සී. ඩැෆ්නි මහතා ( එස්.එම්. සිං මහතා වෙනුවට)
සංදීප් පුරි මහතා ( සුනිල් ගොඩ්වානි මහතා වෙනුවට)
(ii) රැස්වීම් සංඛ්‍යාව - 12
(iii)
|
|
අධ්‍යක්ෂවරයාගේ නම |
ගෙවා ඇති මුදල රුපියල් |
|
1 |
ආචාර්ය ජී.ඩබ්.කේ. වික්‍රමසිංහ මහතා |
880,000.00 |
|
2 |
ආචාර්ය එන්.එන්.ඒ.පී.බී. විජේසිරිවර්ධන මහතා |
960,000.00 |
|
3 |
ආචාර්ය වයි.ඩී. නිහාල් ජයතිලක මහතා |
720,000.00 |
|
4 |
පී.ඒ. ලයනල් මහතා |
960,000.00 |
|
5 |
ආර්.එස්. කබ්රාල් මිය |
960,000.00 |
|
6 |
මහාචාර්ය ඩී. ප්‍රනාන්දු මහතා |
960,000.00 |
|
7 |
ශිවින්දර් මොහාන් සිං මහතා |
320,000.00 |
|
8 |
සුනිල් ගොඩ්වානි මහතා |
240,000.00 |
|
9 |
ආචාර්ය එන්.එල්. කණිෂ්ක කරුණාරත්න මහතා |
480,000.00 |
|
10 |
මල්වින්දර් මොහාන් සිං මහතා |
480,000.00 |
|
|
එකතුව |
6,960,000.00 |
(ආ) (i) ගෝඨාභය රාජපක්ෂ මහතා
ආර්.එස්. කබ්රාල් මිය
සී.එල්.කේ.පී. ජයසූරිය මහතා
ආචාර්ය ජී.ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා
පී.ඒ. ලයනල් මහතා
මහාචාර්ය ඩී.පී.ඒ. ප්‍රනාන්දු මහතා
ආචාර්ය එන්.එන්.ඒ.පී.බී.සී. විජේසිරිවර්ධන මහතා
ආචාර්ය වයි.ඩී. නිහාල් ජයතිලක මහතා
ආචාර්ය එන්.එල්.කේ.ජී. කරුණාරත්න මහතා
ශිවින්දර් මොහාන් සිං මහතා
සංජීව් වශිෂ්තා මහතා (දල්ජිත් සිං මහතා වෙනුවට)
කාර්තික් රාජගෝපාල් මහතා (එස්.එම්. සිං මහතා වෙනුවට)
එම්.එස්. පෙරේරා මහතා
ආචාර්ය හර්ෂ හේමාල් ගුණසේකර මහතා
මහාචාර්ය එච්. අසිත ද සිල්වා මහතා
මහාචාර්ය එස්.එම්. විජේරත්න මහතා
එස්.ටී. නානායක්කාර මහතා
පූජ්‍ය තිනියවල පාලිත හිමි
ආචාර්ය සරත් පරණවිතාන මහතා
මහාචාර්ය එම්.ඩී.එස්. ලොකුහෙට්ටි මිය
ආචාර්ය රොහාන් ලලිත් විජේසුන්දර මහතා
එල්.යූ. ඩේමියන් ප්‍රනාන්දු මහතා
කාර්තික් රාජගෝපාල් මහතා (දල්ජිත් සිං මහතා වෙනුවට)
කීත් ඩේමියන් බර්නාඩ් මහතා
ආචාර්ය අනිල් අබේවික්‍රම මහතා
ආර්.ඒ.ඩී.යූ. රාජමන්ත්‍රී මහතා
එච්.ඒ. චමින්ද සිරිවර්ධන මහතා
මල්වින්දර් මොහාන් සිං මහතා
පී. රගුනාත් මහතා (එම්.එම්. සිං මහතා වෙනුවට / කේ.එස්. ශ්‍රීවාස්තව මහතා වෙනුවට)
කේ.එස්. ශ්‍රීවාස්තව මහතා
රවී සච්දේව් මහතා (දල්ජිත් සිං මහතා වෙනුවට)
(ii) රැස්වීම් සංඛ්‍යාව - 19
|
|
අධ්‍යක්ෂවරයාගේ නම |
ගෙවා ඇති මුදල (රුපියල්) |
|
1. |
ආචාර්ය සරත් පරණවිතාන මහතා |
1,360,000.00 |
|
2. |
පූජ්‍ය තිනියාවල පාලිත හිමි |
1,280,000.00 |
|
3. |
ඩේමියන් ප්‍රනාන්දු මහතා |
1,200,000.00 |
|
4. |
මහාචාර්ය දිලානි ලොකුහෙට්ටි මිය |
1,120,000.00 |
|
5. |
ආචාර්ය රොහාන් විජේසුන්දර මහතා |
1,360,000.00 |
|
6. |
මහාචාර්ය මන්දික විජේරත්න මහතා |
1,120,000.00 |
|
7. |
ආචාර්ය හර්ෂ ගුණසේකර මහතා |
1,120,000.00 |
|
8. |
මහාචාර්ය අසිත ද සිල්වා මහතා |
720,000.00 |
|
9. |
තිස්ස නානායක්කාර මහතා |
880,000.00 |
|
10. |
සමන්ත පෙරේරා මහතා |
240,000.00 |
|
11. |
කීත් බර්නාඩ් මහතා |
240,000.00 |
|
12. |
අසේන්ද්‍ර සිරිවර්ධන මහතා |
160,000.00 |
|
13. |
උමා රාජමන්ත්‍රී මහතා |
240,000.00 |
|
14. |
ආචාර්ය අනිල් අබේවික්‍රම මහතා |
240,000.00 |
|
15. |
කේ. ශ්‍රීවාස්තව් මහතා |
160,000.00 |
|
16. |
මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු මහතා |
240,000.00 |
|
17. |
ජී.ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා |
240,000.00 |
|
18. |
පී.ඒ. ලයනල් මහතා |
240,000.00 |
|
19. |
මල්වින්දර් මොහාන් සිං මහතා |
480,000.00 |
|
20. |
දල්ජිත් සිං මහතා |
480,000.00 |
|
21. |
ආචාර්ය බන්දුල විජේසිරිවර්ධන මහතා |
240,000.00 |
|
22. |
ආචාර්ය වයි.ඩී. නිහාල් ජයතිලක මහතා |
160,000.00 |
|
23. |
සී.එල්.කේ.පී. ජයසූරිය මහතා |
160,000.00 |
|
|
එකතුව |
13,680,000.00 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks