04

E   |     |  

 දිනය: 2016-02-24   පිළිතුර ලබා දී ඇත 

0310/2016: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් : මැනුම් කටයුතු

310/’15

 

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) මේ වනවිට එම ඉඩම් සියල්ලෙහිම මැනුම් කටයුතු සම්පූර්ණ කර තිබේද;

(iii) නොඑසේ නම්, මැනුම් කටයුතු අවසන් කරන දිනය කවරේද;

(iv) වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිෂන් සභාවට අයත් ඉඩම්වලින් ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

(v) මේ වනවිටත් නීත්‍යානුකූල ඉඩම් අයිතියක් නොමැති පිරිස් වෙත නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-24

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2016-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks