පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
217/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ජ්‍යෙෂ්ඨත්වය අනුව,
(i) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ;
(ii) අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ;
(iii) මහාධිකරණ විනිසුරුවරුන්ගේ;
(iv) දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ;
නාම ලේඛනයක් සහ ඔවුන්ගේ පත්වීමේ දිනයන් හා විශ්‍රාම යාමට නියමිත දිනයන් එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) රාජකාරි නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශ රාජ්‍යයන්හි විනිසුරුවරුන් ලෙස සේවය කරනු ලබන (2015.11.01 දින දක්වා) ශ්‍රී ලංකාවේ අධිකරණයට අයත් විනිසුරුවරුන් සිටින්නේද;
(ii) එසේ නම්, ඔවුන්ට විදේශ සේවයට යාම සඳහා අධිකරණ සේවා කොමිසමේ අවසරය ලබාදී ඇත්තේ කවර දිනයක සිටද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2016-01-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks