04

E   |     |  

 දිනය: 2015-10-21   පිළිතුර ලබා දී ඇත 

0004/2015: Fiscal Management (Responsibility) Act - clause 17 for 2015

4/’15

 

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි 17 වැනි වගන්තියෙහි (අ); (ආ); (ඇ) සහ (ඈ) උපවගන්තිවල දක්වා ඇති තොරතුරු එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ)     නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks