පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-06-11
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මුද්දර බදු අය කරන ලද සමුච්චිත මුළු වෙළෙඳ පොළ අගය රුපියල් 301,443,709,800කි. (බිලියන 301.44 පමණ)
(ii) 2014 වර්ෂයේ අය කරන ලද මුද්දර ගාස්තුව 1,507,218,549කි. (බිලියන 1.5 පමණ)
(iii) සහකාර/ නියෝජ්‍ය කොමසාරිස්ගේ නිගමනය මත එම කොටස් නිකුත් කරනු ලබන, හෝ පවරනු ලබන දිනයේ දී විවෘත වෙළෙඳ පොළේ පැවැතිය හැකි මිලේ සමුච්චිත වටිනාකම මත සෑම රුපියල් 1,000ට හෝ ඉන් කොටසකට රුපියල් 5.00ක් අය කරනු ලැබේ.
ඒ අනුව සමාගමක කොටසක විවෘත වෙළෙඳ පොළ අගය තීරණය කිරීමේ දී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගනු ලැබේ.
* සමාගමක ශුද්ධ වත්කම්
* යම් සංචිත දේපොළක රක්ෂණ වටිනාකම
* යම් ඉඩමක් හා ගොඩනැගිල්ලක් සඳහා තක්සේරු වටිනාකම
(iv) කොටස් මාරු කිරීමේ, පැවරීමේ හෝ නිකුත් කිරීමේ දී වෙනත් බදු හෝ සේවා ගාස්තුවක් නොමැත.
(v) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks