පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-06-11
අසන ලද්දේ
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2014 වර්ෂය තුළදී යාපහුව ආසනය තුළ ඉදි කිරීමට යෝජිතව තිබූ විදුලි යෝජනා ක්‍රම 24ක් සහ කෙටි දුර විදුලි දිගු 167ක වැඩ අවසන් කිරීමෙන් පසු 2015 අප්‍රේල් මස අවසාන වන විට විදුලිය කවා අවසන් කර ඇත.
එහිදී යම් ප්‍රමාදයක් වී නම් එයට හේතු වී ඇත්තේ අදාළ ඉදි කිරීම් කටයුතු කරගෙන යාමේදී මංවර සහ ඉඩම් අවහිරතා ඉවත් කිරීමේදී සිදු වූ ප්‍රමාදයන්ය.
(ii) ඉහත (අ) (i)හි සඳහන් පරිදි එකී ව්‍යාපෘති සියල්ල සඳහා මේ වන විට විදුලිය කවා අවසන් කොට ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks