01

E   |     |  

 දිනය: 2015-06-11   පිළිතුර ලබා දී ඇත 

6072/2015: ග්‍රාමීය පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම : යෝජනා

----

අසන ලද දිනය

2015-06-11

අසන ලද්දේ

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      පවතින ගුරු පුරප්පාඩුවලින් කොටසක් මේ වසරේ විද්‍යාපීඨවලින් පිට වූ ගුරුවරුන්ගෙන් දැනටමත් පුරවා ඇති අතර, ඉතිරි ගුරු පුරප්පාඩු ලබන වසරේ මාර්තු වන විට විද්‍යා පීඨවලින් පිටවන ගුරුවරුන්ගෙන් පිරවීමට අදහස් කෙරේ.

                        වතු පාසල් සඳහා විශේෂයෙන් හඳුනා ගත් පුරප්පාඩු මේ වන විට පිරවීමට කටයුතු කරගෙන යනු ලැබේ.

  (ii) 2016 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලයක් ගත වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks