01

E   |     |  

 දිනය: 2015-05-08   පිළිතුර ලබා දී ඇත 

6040/2015: අත්හිටවූ ඉදිකිරීම් ව්‍යාපෘති : යළි ආරම්භ කිරීම

----

අසන ලද දිනය

2015-05-08

අසන ලද්දේ

ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීම  - රුපියල් 30,455,060.00

                        මහනුවර ආනන්ද විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම - රුපියල් 4,953,148.15

                        මැදගොඩ පූජාපිටිය ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල ඉදිකිරීම - රුපියල් 5,259,087.56

ඉහත ව්‍යාපෘති සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මුදල් වෙන් කර ඇත.

(ii) ඔව්.

(ආ) (i) නැත. ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දෙන තෙක් තාවකාලිකව අත් හිටුවා ඇත.

(ii) ඔව්. ඉහත (i)හි සඳහන් උපදෙස් ලද වහාම ඉදිරි කටයුතු සිදු කරනු ඇත.

(2015.05.20 දින වන විටද, මේ සඳහා ප්‍රතිපාදන ලැබී නොතිබූ බව මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් වාර්තා කර ඇත.)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks