01

E   |     |  

 දිනය: 2015-04-22   පිළිතුර ලබා දී ඇත 

5926/2015: පඬුවස්නුවර අබලන් මාර්ග: සංවර්ධන කටයුතු අත්හිටුවීම

----

අසන ලද දිනය

2015-04-22

අසන ලද්දේ

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)       මෙම මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ගයන්ය. 

                             මෙම මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා  ප්‍රතිපාදන වෙන් වී නොතිබූ අතර, මග නැඟුම ඉදිකිරීම්  සමාගම වෙත වැඩ නියෝගය පමණක් නිකුත් කර ඇත.  වැඩ   නියෝගය නිකුත් කළ ද  ප්‍රතිපාදන  නොලැබීම හේතුවෙන් අදාළ සමාගම විසින් මේ ‍ ‍වනතෙක් වැඩ ආරම්භ කර නොමැත.

(ii)    වැඩ ආරම්භ කර නොතිබිණි.

(iii)      ඔව්.

(ආ) (i)  ප්‍රතිපාදන වෙන් වී නොමැති බැවින්  වැඩ ආරම්භ  වී නොමැත.

      (ii)    2016  වර්ෂයේ අය වැය  වැඩසටහන සඳහා ඇතුළත් කිරී‍මට බලාපොරොත්තු වේ.

(ඇ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks