පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-04-22
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලට අනුව එම මැතිවරණ නිලධාරින් විසින් වීඩියෝ උපකරණ හෝ කාර්යාල උපකරණ පැහැරගෙන ගොස් ඇති බව සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.
(ආ) (i) නැත. නමුත් එවැනි කරුණු විමසීමක් සිදු කර නොමැත.
(ii) මැතිවරණ නීති උල්ලංඝනය නොවන ක්‍රියා පමණක් සිදු කළ හැක.
(iii) මැතිවරණ නිලධාරින් අයුතු ඇතුළුවීමක් හෝ කලහකාරී ලෙස හැසිරීමක් සිදු කර නොමැති බැවින් අදාළ නොවේ.
(iv) ගරු අධිකරණය විසින් ලබා දෙනු ලබන නඩු තීන්දුව අනුව තීරණය කෙරේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks