පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-04-22
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්
(ආ) (i) නැත.
(ii) අතුරු අය වැයෙහි වෙනත් යෝජනාවල 9.4 වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ආයතන සඳහා මිනිස් බල සමාගම් හරහා බඳවා ගෙන අවුරුදු 07ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයින් පිළිබඳව පමණක් සඳහන් වේ. ඒ අනුව 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014හි සඳහන් සේවකයින්ගේ සේවා කාලය වෙනස් කිරීමක් අතුරු අය වැය මඟින් යෝජනා වී නොමැත.
(iii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014හි සඳහන් සුදුසුකම් සපුරා නොමැති සේවකයින් සේවා අවශ්‍යතාව මත රාජකාරියෙහි තවදුරටත් යෙදවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරු ජයසූරිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks