පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5892/’15
ගරු ලසන්ත අලගියවන්න මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014.01.01 දින වන විට දිවයින තුළ සිටි සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල් සංඛ්‍යාව එක් එක් මාසික සහනාධාර මුදල් කාණ්ඩය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් කාණ්ඩය යටතේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2015 වර්ෂයේ අයවැය යෝජනා මගින් ලබා දුන් සහන ද ඇතුළත් එක් එක් මාසික සහනාධාර කාණ්ඩය අනුව 2015 ජනවාරි 31 වැනි දිනට සිටි සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව; සහ
(ii) එම එක් එක් කාණ්ඩය යටතේ එකී සහනාධාර ලබා දීමට වැය කළ මුදල;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දින සියයේ වැඩ සටහන වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය මගින් ලබා දුන් සහන ද ඇතුළත් කළ පසු එක් එක් මාසික සහනාධාර කාණ්ඩය යටතේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව; සහ
(ii) එම එක් එක් කාණ්ඩය යටතේ සමෘද්ධි සහනාධාර ලබාදීමට මාසිකව වැයවන මුදල;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-20
අසන ලද්දේ
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා සමෘද්ධි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පවුල් 1,477,636කි.
(ii)
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
|
210/- |
155,492 |
|
750/- |
1,034,519 |
|
1200/- |
272,909 |
|
1500/- |
14,716 |
|
එකතුව |
1,477,636 |
(iii)
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
වැය කළ මුදල(රුපියල් ) |
|
210/- |
155,492 |
32,653,320/- |
|
750/- |
1,034.519 |
775,889, 250/- |
|
1200/- |
272,909 |
327,490,800/- |
|
1500/- |
14,716 |
22,074,000/- |
|
එකතුව |
1,477,636 |
1,158,107,370/- |
(ආ)
(i)
|
මාසික සහනාධාර මුදල(රුපියල් ) |
පවුල් සංඛ්‍යාව |
|
420- |
149,864 |
|
1000/- |
429,102 |
|
2000/- |
280,646 |
|
3000/- |
618,247 |
|
එකතුව |
1,477,859 |
(ii)
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
වැය කළ මුදල (රුපියල්) |
|
420/- |
149,864 |
62,942,880/- |
|
1000/- |
429,102 |
429,102,000/- |
|
2000/- |
280,646 |
561,292,000/- |
|
3000/- |
618,247 |
1,854,741,000/- |
|
එකතුව |
1,477,859 |
2,908,077,880/- |
(ඇ) (i) ගරු මන්ත්‍රීතුමනි, අපි අප්‍රේල් මාසයේ සිටයි මේක ක්‍රියාත්මක කරන්නේ.
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
|
630/- |
149,566 |
|
2250/- |
429,940 |
|
3600/- |
280,521 |
|
4500/- |
617,987 |
|
එකතුව |
1,478,014 |
(ii)
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
වැය කළ මුදල (රුපියල්) |
|
630/- |
149,566 |
94,226,580 |
|
2250/- |
429,940 |
967,365,000 |
|
3600/- |
280,521 |
1,009,875,600 |
|
4500/- |
617,987 |
2,780,941,500 |
|
එකතුව |
1,478,014 |
4,852,408,680 |
(ඈ) අදාළ නොවේ.
|
මාසික සහනාධාර මුදල (රුපියල්) |
පවුල් සංඛ්‍යාව |
|
210/- |
155,492 |
|
750/- |
1,034,519 |
|
1200/- |
272,909 |
|
1500/- |
14,716 |
|
එකතුව |
1,477,636 |
පිළිතුරු දුන් දිනය
2015-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks