01

E   |     |  

 දිනය: 2015-03-17   පිළිතුර ලබා දී ඇත 

5856/2015: විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්: ගැටලු අවම කිරීම

5856/’15

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වන විට රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පිරිසට අයත්  කාන්තාවන්ගේ  හා පිරිමින්ගේ ප්‍රතිශතයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉදිරියේදී විදේශගත ශ්‍රමිකයන්ට මතුවන ගැටලු අවම කිරීමට ගනු ලබන කඩිනම් ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-17

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

tabled...

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්: ගැටලු  අවම කිරීම

පිළිතුරු දුන් දිනය

2015-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks