බලන්න

04

E   |     |  

 දිනය: 2015-04-10   පිළිතුර ලබා දී ඇත 

5849/2015: කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය : පුරප්පාඩු

5849/’14

 

ගරු මොහමඩ් අස්ලම් මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      1995 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආරම්භ කරන ලද අරාබි භාෂාව සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරය ඉගැන්වීමේ අංශයේ කථිකාචාර්ය, ලිපිකරු සහ ලිපිකරු සහායක යන තනතුරු සඳහා පුරප්පාඩු පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)     එසේ නම්, එම පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-10

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)   පුරප්පාඩු නොමැත.

 

(ආ)   අදාළ නොවේ.

 

(ඇ)   පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks