01

E   |     |  

 දිනය: 2014-11-19   පිළිතුර ලබා දී ඇත 

5471/2014: SLBC - Thendral Service Directors

5471/’14

 

ගරු හුනෙයිස් ෆාරුක් මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෙන්ඩ්‍රල් සේවයේ,

      (i)      අධ්‍යක්ෂ සහ පාලක තනතුරු දරන නිලධාරීන්ගේ නම් සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්  කවරේද;

      (ii)      එම තනතුරුවල වැඩබලන නිලධාරීන්ගේ  නම් සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

(iii) තෙන්ඩ්‍රල් සේවයේ  සිටින ස්ථීර නිවේදකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් නිවේදකයාගේ නම හා අධ්‍යාපන සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත (අ)(i) හා (අ)(ii) හි සඳහන් තැනැත්තන් හට තනතුරු ලබා දී ඇත්තේ නියමිත පටිපාටියට අනුකූලවද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-19

අසන ලද්දේ

ගරු ගරු හූනෙයිස් ෆාරුක් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks