01

E   |     |  

 දිනය: 2015-04-22   පිළිතුර ලබා දී ඇත 

5223/2015: බැංකු මඟින් රජයට ලබා දුන් ණය : විස්තර

----

අසන ලද දිනය

2015-04-22

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       33යි.

(ආ)          (i)      බලපත්‍රලාභී බැංකුවල වත්කම් ප්‍රමාණය :

 

බැංකුවේ නම

2015.01.31 දිනට රුපියල් මිලියන

1.

අමානා බෑන්ක් පීඑල්සී

    34,700

2.

අයිසීඅයිසීඅයි බෑන්ක් ලිමිටඩ්

   22,754

3.

ඇක්සිස් බෑන්ක් ලිමිටඩ්

   42,768

4.

ඉන්දියන් ඔවර්සීස් බැංකුව

   36,802

5.

ඉන්දියන් බැංකුව

   59,560

6.

එම්සීබී බෑන්ක් ලිමිටඩ්

   15,955

7.

කාර්ගීල්ස් බෑන්ක් ලිමිටඩ්

     6,122

8.

කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී

 788,144

9.

ඩීඑෆ්සීසී වර්ධන බෑන්ක් පීඑල්සී

   99,620

10.

ඩොයිස් බෑන්ක් ඒජී

   38,770

11.

ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ්

 390,698

12.

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී

  257,665

13.

නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී

  156,477

14.

පබ්ලික් බෑන්ක් බර්හාඩ්

      6,023

15.

පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

     78,823

16.

මහජන බැංකුව

1,039,107

17.

යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී

     49,246

18.

ලංකා බැංකුව

1,381,494

19.

සම්පත් බෑන්ක් පීඑල්සී

   422,306

20.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව

   128,411

21.

ස්ටේට් බෑංක් ඔෆ් ඉන්දියා

     18,817

22.

සිටි බෑන්ක්, එන්ඒ

     39,556

23.

සෙලාන් බෑන්ක් පීඑල්සී

   252,971

24.

හබිබ් බෑන්ක් ලිමිටඩ්

       8,103

25.

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී

   575,377

26.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

   781,406

27.

ඩීඑෆ්සීසී බෑන්ක් පීඑල්සී

     94,913

28.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

     91,976

29.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

     29,366

30.

ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්

       7,969

31.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්ය සංස්ථා බැංකුව

     34,405

32.

ශ්‍රී ලංකා සේවින්ස් බෑන්ක් පීඑල්සී

       8,838

33.

සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී

     42,222

 

         එකතුව

7,041,364

(ii) පහත දැක්වෙන වගුව මඟින් තොරතුරු ඉදිරිපත් කර ඇත.

රජය හා රාජ්‍ය ආයතන විසින් බලපත්‍රලාභී බැංකුවලින් ලබා ගෙන ඇති නොනිමි ණය

ණය ලබා දෙන බැංකුව

ණය ලබා ගන්නා ආයතනය

ණය ගැනීමේ අවශ්‍යතාව

නොනිමි ණය ප්‍රමාණය (රු.මි.)

නොනිමිව පවත්නා දිනය

වැඩි විස්තර

බලපත්‍රලාභී වාණිජ බැංකු

රජය

අයවැයගත මුදල් යෙදවීම් (ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා බැංකු අයිරා, භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයන් හා වාණිජ බැංකුවල සංවර්ධන බැඳුම්කරවලින් සමන්විතය)

1,402,205

31.12.2014

 

ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)

රජය

අයවැයගත මුදල් යෙදවීම් (ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයන්ගෙන් සමන්විතය)

   379,877

31.12.2014

 

1 මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

51,675

31.03.2015

 

2 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජල සම්පාදන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

138

31.12.2015

 

3 ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ නීතිගත සංස්ථාව

වේරස් ගඟ ජල ව්‍යාපෘතියට මුදල් යෙදවීම

1,600

31.12.2014

 

ලංකා බැංකුව (BOC)

1 නොනිමි ණයවර ලිපි - රජය

පොහොර, ආරක්ෂක හමුදා සහ ජනාධිපති ලේකම්ට අදාළ වියදම්

29,803

31.03.2015

 

2     මාර්ග සංවර්ධන අධිකාරිය

1.මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

25,828

31.03.2015

 

2.පිටත වටරවුම් මහාමාර්ගය II (ප්‍රතිරූපී මුදල් යෙදවුම්)

207

31.03.2015

 

3   ජාතික ව්‍යාපාර        කළමනාකරණ ආයතනය (NSBM)

ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සංවර්ධනය

2,860

31.12.2015

 

 

ණය ලබා දෙන බැංකුව

ණය ලබා ගන්නා ආයතනය

ණය ගැනීමේ අවශ්‍යතාව

නොනිමි ණය ප්‍රමාණය (රු.මි.)

නොනිමිව පවත්නා දිනය

වැඩි විස්තර

මහජන බැංකුව (PB)

1 නොනිමි ණයවර ලිපි - රජය

පොහොර, ආරක්ෂක හමුදා සහ ජනාධිපති ලේකම්ට අදාළ වියදම් ‍‍‍

   44,109

31.03.2015

 

2 මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

13,837

31.03.2015

 

2.කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය (ප්‍රතිරූපී මුදල් යෙදවුම්)

5,134

31.03.2015

 

3  සීමාසහිත ලංකා වරාය සංස්ථාව

පැනමැක්ස් නැව් දෙකක් මිලදී ගැනීම

4,655

31.12.2015

 

හැටන් නැෂනල් බැංකුව (HNB)

මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

     13,623

31.03.2015

 

කොමර්ෂල් බැංකුව (CB)

1 මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

       4,797

31.03.2015

 

2 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජල සම්පාදන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

193

31.12.2015

 

ජාතික සංවර්ධන බැංකුව (NDB)

1මාර්ග සංවර්ධන       අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

4,699

31.03.2015

 

2ජාතික ජලසම්පාදන හා  ජලාපවහන මණ්ඩලය

ජල සම්පාදන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

193

31.12.2015

 

ඩීඑෆ්සීසී බැංකුව (DFCC)

1 මාර්ග සංවර්ධන      අධිකාරිය

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම

1,037

31.03.2015

 

 

2 ජාතික     ජලසම්පාදන හා       ජලාපවහන            මණ්ඩලය

ජල සම්පාදන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම (ලංකා බැංකුව හා ජාතික සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව මුදල් යෙදවීම)

1,150

31.12.2015

 

 

එකතුව

1,987,620

 

 

 

 (ඇ) ක්‍රමවේදයක් බැංකුව සතුව තිබේ.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks