01

E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0151/2010: Green Torism Concept

0151/'10

ගරු වයි. ජී. පද්මසිරි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       හරිත සංචාරක කර්මාන්ත සංකල්පයේ අරමුණු කවරේද;

              (ii)       එම යෝජිත ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති ගම්මාන කවරේද;

            (iii)       එම ගම්මාන තෝරා ගැනීමට හේතු කවරේද;

          යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) අදාළ ව්‍යාපෘතිය යටතේ, එක් එක් ගම්මානය සංවර්ධනයට ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks