01

E   |     |  

 දිනය: 2015-06-11   පිළිතුර ලබා දී ඇත 

4983/2015: සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාව : සිසුන් බඳවා ගැනීම

----

අසන ලද දිනය

2015-06-11

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        ඔව්.

(ආ)          (i)       අදාළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න විශේෂයෙන් තීන්දුවේ දක්වා නොමැත.

              (ii)       ඔව්.

                        අදාළ පාර්ශ්වයන් සේ සැලකෙන විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය සහ පහත සඳහන් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ සහ සම සෞඛ්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සමඟ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාකච්ඡා පවත්වා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

රුහුණු විශ්වවිද්‍යාලය

යාපනය විශ්වවිද්‍යාලය

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

(iii) 2009.05.20

2009.06.25

2014.03.21

2014.03.27

2014.06.03

(iv) පේරාදෙණිය  ‍සම සෞඛ්‍ය උපාධිධාරින් හට  කෑගල්ල, ගම්පොළ, නාවලපිටිය රජයේ රෝහල්වල සායනික පහුණුව ලබා දීම

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාල පරිච්ඡේදයට වඩා උසස් අධ්‍යාපන‍යේ ශීර්ෂගත අගය 120ක් තිබිය යුතු වීම

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks