01

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0130/2010: Rural Electricity Projects

0130/'10

ගරු රොෂාන් රණසිංහ මහතා,—   විදුලිබල   හා  බලශක්ති  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)         (i)      2005 වර්ෂය වන විට මෙරටේ ක්‍රියාත්මක වූ ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම නම් වශයෙන්, ඒ ඒ දිස්ත්‍රික්ක අනුව කවරේද;

             (ii)      2005 වර්ෂයේ සිට මේ දක්වා ආරම්භ කරන ලද ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව කවරේද;

(iii) ඒ එක් එක් ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉදිරියේදී ඇති කිරීමට බලාපොරොත්තු වන ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම කවරේද;

(v) ඒ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks