පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4853/’14
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මත්තල, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අදාළව,
(i) එක් එක් ගුවන්සේවා පදනමින්, පසුගිය මාස 12 සඳහා, එක් එක් මාසය තුළ ආරම්භවූ සහ අවසන්වූ (සංක්‍රමණ නොවන) ජාත්‍යන්තර ගුවන් ගමන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එක් එක් ගුවන්සේවා පදනමින් පසුගිය මාස 12 සඳහා එක් එක් මාසය තුළ ඉපැයූ මුළු ආදායම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පිළිතුරෙන් පටන් ගන්න.
ගරු පියංකර ජයරත්න මහතා
(மாண்புமிகு பியங்கர ஜயரத்ன)
(The Hon. Piyankara Jayaratne)
(අ) (i) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම - වාර්ෂිකව 910
මිහින් ලංකා ගුවන් සමාගම - වාර්ෂිකව 08
ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම - වාර්ෂිකව 654
රොටානා ජෙට් ගුවන් සමාගම - වාර්ෂිකව 68
වෙනත් ගුවන්සේවා - වාර්ෂිකව 19
සවිස්තර වාර්තාව ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ii)
|
ගුවන් සමාගම (මුළු ආදායම රුපියල්) මාසය |
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම |
මිහින් ලංකා ගුවන් සමාගම |
ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම |
රොටානා ජෙට් ගුවන් සමාගම |
වෙනත් ගුවන් සමාගම් |
|
2013 ජූනි |
3,017,477 |
- |
809,204 |
- |
12,939 |
|
2013 ජූලි |
3,090,948 |
- |
939,779 |
- |
19,894 |
|
2013 අගෝස්තු |
2,735,402 |
- |
954,987 |
- |
33,927 |
|
2013 සැප්තැම්බර් |
2,701,163 |
- |
989,030 |
- |
34,495 |
|
2013 ඔක්තෝබර් |
2,708,147 |
- |
911,245 |
- |
16,887 |
|
2013 නොවැම්බර් |
2,754,583 |
- |
952,629 |
- |
72,209 |
|
2013 දෙසැම්බර් |
1,778,909 |
- |
1,064,833 |
- |
37,549 |
|
2014 ජනවාරි |
926,923 |
19,906 |
1,009,234 |
- |
48,809 |
|
2014 පෙබරවාරි |
1,025,840 |
869,213 |
- |
35,682 |
|
|
2014 මාර්තු |
1,283,303 |
45,680 |
1,100,767 |
- |
100,625 |
|
2014 අප්‍රේල් |
4,103,156 |
85,193 |
1,226,310 |
235,055 |
35,781 |
|
2014 මැයි |
4,975,990 |
- |
16,185 |
485,158 |
24,364 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks