01

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

4783/2015: වන අලි පහරදීම් නිසා මියගිය පුද්ගලයන් : කුරුණෑගල දිස්ත්‍රික්කය

4783/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාවේදී,

             (i)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුල වන අලි පහරදීම් නිසා මිය ගිය පුද්ගලයින්   සංඛ්‍යාව;

            (ii)       මිනිස් ක්‍රියාකාරකම් නිසා එම දිස්ත්‍රික්කය තුළ මිය ගිය වන අලි සංඛ්‍යාව;

(iii) සමස්ත දිවයින තුළ මියගිය වන අලි සංඛ්‍යාව;

වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාවේදී,

               (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අලි පහර දීම නිසා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව. 

වර්ෂය

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව

2005

       13

2006

       14

2007

       13

2008

       13

2009

         8

2010

       20

2011

         7

2012

        13

2013

       19

එකතුව

       120

 

              (ii)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය වන අලි සංඛ්‍යාව.

වර්ෂය

මියගිය වන අලි සංඛ්‍යාව

2005

        2

2006

       10

2007

       20

2008

       23

2009

         3

2010

       16

2011

        28

2012

        24

2013

        18

එකතුව

       144

(iii) සමස්ත දිවයින තුළම මියගිය වන අලි සංඛ්‍යාව.

වර්ෂය

සමස්ත දිවයින තුළ මියගිය වන අලි සංඛ්‍යාව

2005

        123

2006

        163

2007

        189

2008

        224

2009

        228

2010

        227

2011

        255

2012

        250

2013

       206

එකතුව

       1865

 

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks