පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4769/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථිර සේවයේ යෙදී සිටින උප තැපැල් ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාද උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට ද ලබා දෙන්නේද;
(iii) සෙනසුරාදා දින රාජකාරී කිරීම වෙනුවෙන් උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-30
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) 187
(ii) A part of the privileges enjoyed by the public servants are entitled to Sub-Postmasters too. (Permanent Salary and allowances, Public Servant Salary Increases, Maternity Leave, ability to obtain departmental loans, entitlement of pension, Entitlement of 28 days leave per year and in addition to that the payment of leave encashment for 28 days)
(iii) According to the Service Minutes of the Recruitment of Sub-Postmasters, their minimum service period for a week is 48 hours and hence they have to carry out their duties in 8 hours per day for 6 days. Accordingly, grant an extra allowance to the Sub-Postmasters for the duty that they carry out on Saturdays is not allowed since Saturdays are also considered as their duty days.
(b) Does not arise.
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks