01

E   |     |  

 දිනය: 2010-06-09   පිළිතුර ලබා දී ඇත 

0115/2010: Grama Niladari Divisions

0115/’10

 

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එක් එක් ග්‍රාම  නිලධාරී වසම තුළ,

              (i)      පදිංචි පවුල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඉඩම් දීමනා පත්‍ර ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) දැනට ඉඩම් දීමනා පත්‍ර ලබා දීමට යෝජිත, ලිපිගොනු සකස් කොට ඇති පවුල්  සංඛ්‍යාව කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන්, එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    (i) එම දීමනා පත්‍ර ලබාදීමට කොපමණ කාලයක් ගතවන්නේද;

(ii) එම කටයුතු  කඩිනම් කිරීම සම්බන්ධයෙන් එතුමා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-09

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks