01

E   |     |  

 දිනය: 2010-06-09   පිළිතුර ලබා දී ඇත 

0114/2010: Community Water Supply Projects

0114/’10

 

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ, අම්පාර මැතිවරණ කොට්ඨාසය තුළ,

              (i)      ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ක්‍රියාත්මක  කර ඇති පානීය ප්‍රජා ජල  යෝජනා ක්‍රම කවරේද;

      (ii) එම එක් එක් ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනයන් කවරේද;

      (iii) ඒවා මඟින් පානීය  ජලය සපයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

      (iv) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජලය ලබා දී ඇත්තේ කවදා සිටද;‍‍

      (v) ප්‍රජා ‍ජල සම්පාදන ව්‍යාපෘති ලබා දිය හැකි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

     (vi) එම ව්‍යාපෘති ලබා දීමට කටයුතු කරන්නේ කවදාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-09

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks