01

E   |     |  

 දිනය: 2013-12-17   පිළිතුර ලබා දී ඇත 

3926/2013: ආයෝජන මණ්ඩලය යටතේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා: විස්තර

3926/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2005 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා  කාල සීමාව තුළ,

              (i)      ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති මුළු ඇඟලුම් කර්මාන්ත ශාලා සංඛ්‍යාව;

             (ii)      ඒවායින් වැසී ගොස් ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව;

(iii) ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පැවති මුළු රැකියා සංඛ්‍යාව;

(iv) ඇඟලුම් අපනයනය කිරීමෙන් ලැබූ විදේශ විනිමය ප්‍රමාණයේ වටිනාකම;

(v) ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන වෙළඳ පොළ ප්‍රතිශතය;

(vi) යුරෝපා සංගමය තුළ එම වෙළඳ පොළ ප්‍රතිශතය;

කොපමණද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-17

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2013-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks