පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3922/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර නගරය තුළ එක්රැස්වන කැළිකසළ මහනුවර, ගොහාගොඩ ප්‍රදේශයේ මහවැලි ගඟ ආසන්නයේ වූ ස්ථානයකට බැහැර කරන බවත්;
(ii) එම ස්ථානය අසල සත්ව ගොවිපළක් පවත්වාගෙන යනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ස්ථානයේ සත්ව ගොවිපළක් පවත්වාගෙනයෑම සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම අවසරය ලබා දී ඇති ආයතනයේ හෝ ආයතනවල නම් කවරේද;
(iii) එම සත්ව ගොවිපළෙහි හිමිකරුගේ නම සහ ලිපිනය කවරේද;
(iv) එකී සත්ව ගොවිපළේ හිමිකරු එම ව්‍යාපාරයට අමතරව වෙනත් ආයතනයක රැකියාවක් කරනු ලබන්නේ නම්, එම ආයතනයේ නම සහ ඔහු විසින් දරනු ලබන තනතුර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
එම ස්ථානය අසල සත්ත්ව ගොවිපොළවල් කිහිපයක්ම පවත්වාගෙන යනු ලැබේ.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) පෞද්ගලිකව සත්ත්ව ගොවිපොළවල් පවත්වා ගෙන යන අයගේ තොරතුරු පහත සඳහන් වේ :
|
|
සත්ත්ව ගොවිපළවල් හිමිකරුවන්ගේ නම |
ලිපිනය |
|
1 |
එම්.ජී. සිරිසේන මහතා |
34/1, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
2 |
එස්.තංගවේලු මහතා |
34/බී1, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
3 |
එම්.ජී. සරත් මහතා |
39, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
4 |
කේ.ජී. ජයතිලක මහතා |
34, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
5 |
කේ.ජී. හිරන්ති මහත්මිය |
34, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
6 |
ආර්.ජී.කේ. රාජපක්ෂ මහතා |
33/ඒ1, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
7 |
එම්.ජී. ප්‍රියන්ත මහතා |
33/ඒ, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
8 |
එම්.ජී. අජිත් කුමාර මහතා |
04, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
9 |
ආර්.ජී. ප්‍රියන්ත කුමාර මහතා |
33/බී, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
10 |
බන්දුල වීරවර්ධන මහතා |
34/1, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
|
11 |
වසන්ත කුමාර් මහතා |
35, ගොහාගොඩ පාර, තේක්ක වත්ත, කටුගස්තොට |
(iv) වෙනත් රැකියාවක් කරන සත්ත්ව ගොවිපොළ හිමිකරුවන්ගේ රැකියාව හා ආයතන පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
|
|
සත්ත්ව ගොවිපළවල් හිමිකරුවන්ගේ නම් |
රැකියාව හා ආයතනයේ නම |
|
1 |
එම්.ජී. සිරිසේන මහතා |
මහනුවර මහා නගර සභාවේ කම්කරු (විශ්‍රාමික) |
|
2 |
එස්. තංගවේලු මහතා |
මහනුවර මහා නගර සභාවේ කම්කරු (විශ්‍රාමික) |
|
3 |
එම්.ජී. සරත් මහතා |
මහනුවර මහා නගර සභාවේ යන්ත්‍ර ක්‍රියාකරු |
|
4 |
කේ.ජී. ජයතිලක මහතා |
මහනුවර මහා නගර සභාවේ රියැදුරු |
|
5 |
ආර්.ජී.කේ. රාජපක්ෂ මහතා |
මහනුවර මහා නගර සභාවේ කම්කරු |
|
6 |
එම්.ජී. ප්‍රියන්ත මහතා |
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ කම්කරු |
|
7 |
එම්.ජී. අජිත් කුමාර මහතා |
කටුගස්තොට ස්කාගාරයේ රියැදුරු |
|
8 |
ආර්.ජී. ප්‍රියන්ත කුමාර මහතා |
මහනුවර මහා නගර සභාවේ කම්කරු |
|
9 |
බන්දුල වීරවර්ධන මහතා |
එකෝටෙක් ආයතනයේ කම්කරු |
|
10 |
වසන්ත කුමාර් මහතා |
මහනුවර මහා නගර සභාවේ කම්කරු (දැනට විදේශගත වී ඇත.) |
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරු ජයසූරිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks