01

E   |     |  

 දිනය: 2013-08-07   පිළිතුර ලබා දී ඇත 

3872/2013: ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය : ඉදිරි සංවර්ධන සැලසුම්

3872/’13

 

ගරු ශෙහාන්  සේමසිංහ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ,

              (i)       අලුතින් ඉදි කරන ලද, ඉදිකෙරෙමින් පවතින, ඉදිකිරීමට යෝජිත හා වැඩි දියුණු කරන ලද ධීවර වරායන් සංඛ්‍යාව;

(ii) අලුතින් ඉදිකරන ලද නැංගුරම් පොළවල්, කරදිය හා මිරිදිය ධීවර තොටුපළවල්, අයිස් යන්ත්‍රාගාර, ශීතාගාර, යාත්‍රාංගණ හා දැල් කර්මාන්තශාලා සංඛ්‍යාව; 

(iii) ධීවර කටයුතු සඳහා අලුතින් යොදවන ලද ධීවර යාත්‍රා සංඛ්‍යාව;

කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන සැළසුම් කවරේද             යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-07

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(மாண்புமிகு சரத் குமார குணரத்ன )

(The Hon. Sarath Kumara Gunaratne )

ගරු කථානායකතුමනි,   ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු සරත් කුමාර ගුණරත්න මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks