01

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3862/2013: කුරුණෑගල වැවිලි සමාගමේ වතු : ලාභය/අලාභය

3862/’13

 

ගරු මාලනී ‍ෆොන්සේකා මහත්මිය,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කුරුණෑගල වැවිලි සමාගම යටතේ පාලනය වන වතු කවරේද;

             (ii)      එම එක් එක් වත්තේ භූමි ප්‍රමාණය හා කරනු ලබන ප්‍රධාන වගාවන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ගතවූ ආසන්නතම වර්ෂ 10 තුළ එක් එක් වත්තෙන් ලැබූ ආදායම හා ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු ගරු මාලනී ෆොන්සේකා මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார )

(The Hon. A.P. Jagath Pushpakumara)

ගරු  නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks