පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3771/’13
ගරු විජිත බේරුගොඩ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව විසින් 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ,
(i) ජාතික ආර්ථිකයට ලබාදුන් දායකත්වය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) නව ප්‍රවනතා සහ සංවර්ධන කටයුතු ඉලක්ක කර ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන් කවරේද;
(iii) බැංකුව තම ශාඛා ජාලයේ සිදු කළ ව්‍යාප්තිය කවරේද;
(iv) උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලට දැක්වූ දායකත්වය කවරේද;
(v) ආසන්න සමාජ වගකීම සම්බන්ධයෙන් ඉටු කරන ලද ක්‍රියාකාරකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-24
අසන ලද්දේ
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks