බලන්න

04

E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

3747/2013: බන්ධනාගාර ගත කළ තැනැත්තන් : වර්ගීකරණය

3747/’13

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වර්ෂ 2007 සිට 2012 දක්වා ස්ත්‍රී දූෂණ වරදට වරදකරු වී බන්ධනාගාර ගත කළ තැනැත්තන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  බන්ධනාගාරගත වන විට සිටි වයස අනුව එම තැනැත්තන්ගේ වර්ගීකරණයක් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2013-12-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks