බලන්න

04

E   |     |  

 දිනය: 2010-05-19   පිළිතුර ලබා දී ඇත 

0005/2010: Govijana Kendras at Hambantota District

0005/'10

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)     හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන කේන්ද්‍ර බල ප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;

             (ii)     එම බල ප්‍රදේශ කවරේද;     

(iii) ගොවිජන කේන්ද්‍ර මට්ටමින් සිටින අඳ ගොවියන් සංඛ්‍යාව කොපමණද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) අඳ ‍ගොවියන්ගේ ලිපිනයන් ඇතුළු නාම ලේඛණයක් ගොවිජන කේන්ද්‍ර මට්ටමින් ලබා දීමට එතුමා කටයුතු කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-19

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks