01

E   |     |  

 දිනය: 2013-10-08   පිළිතුර ලබා දී ඇත 

3005/2013: අය වැයෙන් ඖෂධ සඳහා වැය කරන ලද මුදල්: විස්තර

3005/’12

 

ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2010, 2011 සහ 2012 යන වර්ෂවලට අදාළව,

              (i)       ඖෂධ සඳහා අයවැය මගින් වෙන්කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

             (ii)       ඖෂධ සඳහා වැය කරන ලද තථ්‍ය මුදල් ප්‍රමාණය කොපමණද;

(iii) ඉහත කී මුදල් ප්‍රමාණයන් සත්‍ය වශයෙන්ම වියදම් කරන ලද වැයශීර්ෂයන් කවරේද;

(iv) ඖෂධ සඳහා මාසිකව වියදම් කරන ලද මුදල් ප්‍රමාණය සහ ඉහත කී මුදල් පවරණ ලද ශීර්ෂයන් කවරේද;

(v) අයවැය මගින් ඖෂධ සඳහා වෙන් කරන ලද මුදල් පවරන ලද අයවැය ශීර්ෂයන් කවරේද;

යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-08

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා (සෞඛ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு மைத்திரிபால சிறிசேன - சுகாதார அமைச்சர்)

(The Hon. Maithripala Sirisena - Minister of Health)

ගරු කථානායකතුමනි,  මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks