01

E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

2291/2026: Challenges faced by the Estate Community in business registration

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       පෞද්ගලික වැවිලි සමාගම් සහ රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් වතු නිවාසවල ජීවත්වන ජනතාවට කම්කරු රැකියාවට අමතරව ස්වයං රැකියාවක හෝ ව්‍යාපාර කටයුත්තක නිරත වීමේ හැකියාව තිබේද;

(ii) එසේ නම්, ඔවුන්ගේ නමින් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින්නේද;

(iii) ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී ව්‍යාපාර ස්ථානයේ අයිතිය තහවුරු කිරීම සඳහා පවතින ප්‍රතිපාදන කවරේද;

(iv) ප්‍රජා ශක්ති හෝ සමෘද්ධි සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා තෝරාගනු ලබන වතු නිවාසවල ජීවත්වන ජනතාවට කෘෂිකාර්මික හෝ සත්ත්ව පාලන කටයුතුවල නිරත වීම සඳහා ප්‍රයෝජනයට නොගන්නා වතු ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-10-09

අසන ලද්දේ

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks