පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද ලලිත් කුමාර මහතා,— ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ අරමුණු කවරේද;
(ii) එම මණ්ඩලය මඟින් ක්රියාත්මක කරනු ලබන දායක විශ්රාම වැටුප් ක්රම සංඛ්යාව කොපමණද;
(iii) එම විශ්රාම වැටුප් ක්රම කවරේද;
(iv) එම එක් එක් විශ්රාම වැටුප් ක්රම සඳහා මේ දක්වා දායකවී ඇති පුද්ගලයන් සංඛ්යාව කොපමණද;
(v) එලෙස දායකවී ඇති පුද්ගලයන් අතරින් මේ වනවිට විශ්රාම වැටුප් ලබන පුද්ගලයන් සංඛ්යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-25
අසන ලද්දේ
ගරු චමින්ද ලලිත් කුමාර මහතා, පා.ම.
අමාත්යාංශය
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks