පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රුවන් මාපලගම මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2025 සහ 2026 වර්ෂවල ඉදිකර ඇති නිවාස ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අඩු ආදායම්ලාභී පවුල් සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iii) එම දිස්ත්‍රික්කයේ 2027 වර්ෂයේ සිට 2029 වර්ෂය දක්වා කාලසීමාව තුළ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;
(iv) මෙම එක් නිවාස ඒකකයකට ලබාදෙන ආධාර මුදල කොපමණද;
(v) නිවාස සඳහා ආධාර ලබාදෙන ප්‍රතිලාභීන් තෝරාගනු ලබන නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-10
අසන ලද්දේ
ගරු රුවන් මාපලගම මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks