01

E   |   த   |  

 දිනය: 2026-09-10   පිළිතුර ලබා දී ඇත 

2258/2026: Status of agreements entered into under the MOU on Defence Cooperation between Sri Lanka and India

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2025.04.05 දින අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ඇති කර ගන්නා ලද එකඟතා කවරේද;

 (ii) එම එකඟතා අතරින් මේ වනවිට ක‍්‍රියාත්මක කර අවසන් කර ඇති කටයුතු කවරේද;

(iii) ගිවිසුම පරිදි ඇති කරගන්නා ලද එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවී තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රමාදයට හේතු කවරේද;

(v) එම ගිවිසුම ප්‍රකාරව ඉන්දියාව සමඟ ඇති කරගෙන ඇති එකඟතාවයන් අනුව ක‍්‍රියා කිරීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-09-10

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks