පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2025.04.05 දින ඉන්දියාව සහ ශ්රී ලංකාව ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේද;
(ii) එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් කවුරුන්ද;
(iii) ගිවිසුම ප්රකාරව ගිවිසුමේ එක් එක් පාර්ශ්වය සතු වගකීම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මේ වනවිට එම ගිවිසුම ක්රියාත්මක කිරීමට අදාළව ප්රගතිය කවරේද;
(v) ගිවිසුම ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකා රජය විසින් මේ දක්වා ආයෝජනය කර ඇති මුදල කොපමණද;
(vi) එම ගිවිසුම අනුව කටයුතු කිරීම ප්රමාදවී තිබේද;
(vii) එසේ නම්, ඒ සඳහා හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-08
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්යාංශය
ඩිජිටල් ආර්ථික
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks