E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

2206/2026: Dearth of drinking water facility in Puttalam District

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවලට මුහුණ පා සිටින ගම්මාන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ගම්මානවල නම් කවරේද;

           (iii)       මෙම ගම්මානවල පානීය ජල ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks