E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

2101/2026: ලියාපදිංචි රියැදුරු පුහුණු පාසල්: විස්තර

ගරු සුජීව දිසානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති රියදුරු පුහුණු පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       රාජ්‍ය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන රියදුරු අභ්‍යාස ආයතන තිබේද;

(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන රියදුරු පාසල් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තිබෙන පෞද්ගලික හා රාජ්‍ය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන රියදුරු පුහුණු ආයතන සංඛ්‍යාව කොපමණද;

(ii) පොතුහැර ප්‍රදේශයේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රියදුරු පුහුණු ආයතනයක් පිහිටා තිබේද;

(iii) එම ආයතනය විසින් පසුගිය වසර 05 තුළ උපයා ඇති ආදායම කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      764යි.

No  

District  

Grade

No. of Instructors  

No. of

Vehicles  

A

B

C

1

Colombo

3

6

77

145

451

2

Anuradhapura

2

5

26

55

208

3

Ampara

1

6

14

37

98

4

Badulla

1

7

22

49

142

5

Batticaloa

0

3

15

29

81

6

Galle

1

3

19

35

99

7

Gampaha

4

15

74

160

491

8

Hambantota

1

8

17

48

133

9

Jaffna

0

2

14

32

87

10

Kilinochchi

0

3

7

16

46

11

Kandy

1

1

42

67

199

12

Kalutara

1

5

33

60

183

13

Kurunegala

2

13

69

119

370

14

Kegalle

1

5

34

56

159

15

Mannar

0

2

3

11

24

16

Matale

1

2

19

31

105

17

Matara

2

1

22

38

118

18

Mullaitivu

0

2

5

11

32

19

Monaragala

1

3

17

35

94

20

Nuwara Eliya

0

5

13

33

90

21

Puttalam

2

4

22

53

146

22

Polonnaruwa

0

3

6

21

45

23

Ratnapura

0

9

30

66

185

24

Trincomalee

0

3

16

27

86

25

Vavuniya

0

1

7

14

33

Total

24

117

623

1248

3705

Total

764

 

 

(ii) 23යි.

(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන රියැදුරු පාසල් දිවයින පුරා 19කි.

(ආ) (i) 02යි.

(ii) ඔව්. 01යි. (වෘත්තීය පුහුණු ආයතනය - VTI)

(iii) පොතුහැර රියැදුරු අභ්‍යාස විද්‍යාලයේ මූල්‍ය වාර්තාව

වර්ෂය

වාර්ෂික ආදායම (රු.)

වාර්ෂික මුළු පිරිවැය (රු.)

ලාභය / අලාභය

(රු.)

2020

  5,440,163.00

12,619,321.00

  -7,179,158.00

2021

  3,814,519.00

13,092,342.00

  -9,277,823.00

2022

  9,002,491.00

16,291,227.00

  -7,288,736.00

2023

  9,986,603.00

19,263,631.00

  -9,277,028.00

2024

12,389,469.00

16,452,478.00

  -4,063,009.00

2025

17,249,606.00

18,900,065.00

  -1,650,459.00

එකතුව

57,882,851.00

96,619,064.00

-38,736,213.00

සමස්ත රියැදුරු අභ්‍යාස විද්‍යාලවල මූල්‍ය සංසන්දනය

වර්ෂය

 වාර්ෂික ආදායම (රු.)

 වාර්ෂික මුළු පිරිවැය (රු.)

ලාභය / අලාභය

(රු.)

2020

  34,343,594.00

  69,853,679.00

 -35,510,085.00

2021

  35,284,892.00

  80,539,895.00

 -45,255,003.00

2022

  65,537,545.00

  82,313,137.00

 -16,775,592.00

2023

  81,489,110.00

  95,563,673.00

 -14,074,563.00

2024

  88,722,293.00

  94,349,586.00

   -5,627,293.00

2025

118,250,233.00

100,724,228.00

+17,526,005.00

2026 (මැයි දක්වා)

  59,738,426.00

  47,000,000.00

+12,000,000.00

එකතුව

483,366,093.00

524,035,569.00

 -40,669,476.00

මේ අවුරුදු දෙක ඇතුළත ලාභ ලබන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් මීට පෙර කාලයේ පාඩු ලබා තිබෙනවා.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks