පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-10
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පොළොන්නරුව මහ රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 01 මඟින් ද, වැලිකන්ද මූලික රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 02 මඟින් ද දක්වා ඇත.
ඒවා දීර්ඝ ඇමුණුම්. මම ඒ ලේඛන කියවන්න යන්නේ නැහැ, මොනවාද පරිත්‍යාග විධියට ලැබුණේ කියලා. ඇමුණුම 01 සහ 02 මම මේ අවස්ථාවේදී සභාගත* කරනවා.
(iii) ඔව්.
(iv) පොළොන්නරුව මහ රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 01 මඟින් ද, වැලිකන්ද මූලික රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 02 මඟින් ද දක්වා ඇත.
(v) ඔව්.
(vi) පොළොන්නරුව මහ රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 01 මඟින් ද, වැලිකන්ද මූලික රෝහලට අදාළ තොරතුරු ඇමුණුම 02 මඟින් ද දක්වා ඇත.
(ආ) (i) පොළොන්නරුව මහ රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු උපකරණ වෙනත් රෝහල් වෙත ලබා දී ඇතත්, වැලිකන්ද මූලික රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු උපකරණ වෙනත් රෝහල් වෙත ලබා දී නොමැත.
(ii) පොළොන්නරුව මහ රෝහලට පරිත්‍යාග ලෙස ලැබූ උපකරණවලින් වෙනත් රෝහල් වෙත ලබා දී ඇති වෛද්‍ය උපකරණ පහත පරිදි වේ.
|
අංකය |
රෝහලේ නම |
උපකරණයේ නම |
ප්‍රමාණය |
|
01 |
ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, පොළොන්නරුව |
Hand-held Pulse Oximeter |
02 |
|
Pulse Oximeter |
01 |
||
|
Syringe Pump |
04 |
||
|
Infusion Pump |
02 |
||
|
Ventilator |
01 |
||
|
High Flow Nasal Oxygen Therapy System |
01 |
||
|
02 |
මූලික රෝහල, තඹුත්තේගම |
C-Pap Machine |
03 |
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(v) පොළොන්නරුව මහ රෝහල - විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා
වැලිකන්ද මූලික රෝහල - වෛද්‍ය ටී. ශෂිකුමාර් මහත්මිය
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks