පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-25
අසන ලද්දේ
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගම්මාන 24කි.
මෙම ගම්මාන වශයෙන් ස්ථාපිත කිරීම් 24ට අමතරව තවත් ප්‍රතිලාභීන්ට විවිධ ස්ථානවලින් රජයේ ඉඩම් කොටස් ලබා දී රුපියල් 1,200,000 දක්වා ප්‍රතිපාදන ලබා දී ඇත.
(ii) නැත.
මෙම ගම්මාන ඉඩම් කැබලි ලබාදුන් සියලු ප්‍රතිලාභීන් සඳහා ඉදිකිරීම් ප්‍රගතිය අනුව උපරිම රු.1,200,000 දක්වා වාරික වශයෙන් මුදල් ලබා දී ඇත.
(iii) ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමේ අදියර අනුව ඉතිරි මුදල් ලබාදෙනු ලැබේ.
(iv) නායයෑම් හා නායයෑම් අධි අවදානම් පවුල් නැවත පදිංචි කිරීම සඳහා යොදාගන්නා රජයේ ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025.07.18 දිනැතිව යොමු කරන ලද නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සංශෝධිත මාර්ගෝපදේශය (ඇමුණුම 01) මඟින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් සහිතව 2025.09.22 දින දැනුවත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ හෝ රජයට අත්පත් කර ගන්නා ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ විස්තර ඇමුණුම 02 වශයෙන් ඉදිරිපත් කරනවා, ගරු මන්ත්‍රීතුමනි.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2026-06-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks